පොල් ඇතුළු වැවිලි කර්මාන්තයේ තිරසර සංවර්ධනය මඟින් ශ්රී ලංකා ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබාදීම.
පොල් ඇතුළු වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සඳහා තමන් සතු සීමිත සම්පත් ඵලදායි ලෙස හා කාර්යක්ෂම ලෙස භාවිතා කරමින්, විදේශ වෙළදපොල සඳහා අගය එකතුකළ නිෂ්පාදන යොමු කරමින් පිළිගත් ප්රතිපත්ති මඟින් සේවකයන්ගේ සහ මහජනතාවගේ ජීවන තත්වය නංවාලීම.